
11 ශ්රේණිය - ගණිත පන්තිය
11 ශ්රේණියේ සම්පූර්ණ ගණිත විෂය නිර්දේශය ආවරණය කරන භෞතික පන්තිය (ගුරුකුල - වලස්මුල්ල, ගුරු ගෙදර - පල්ලේකන්ද).
- ගුරුකුල - වලස්මුල්ල – Saturday 8.00am–10.00am
- ගුරු ගෙදර - පල්ලේකන්ද – Saturday 8.00am–10.00am

2026 New SyllabusPaper ClassSinhala mediumTheory + Paper
Overview
11 ශ්රේණියේ සිසුන් සඳහා සතිපතා ගණිත පන්තිය. පාඩම්, අභ්යාස සහ මාසික පේපර් එකක් සමඟ.
What you'll learn
- සතිපතා පන්ති දිනයක්
- සෑම පාඩමකටම අභ්යාස
- මාසික පේපර් සහ ලකුණු
- Results සහ marks chart වෙබ් අඩවියෙන්
Timetable
Instructor

Ramishka Thiran
Mathematics teacher
Syllabus
- 01සංඛ්යා රටා
- 02භාග
- 03දශම
- 04ප්රතිශත
- 05වීජීය ප්රකාශන
- 06සමීකරණ
- 07කෝණ
- 08ත්රිකෝණ
- 09වර්ගඵලය
- 10පරිමාව
- 11දත්ත නිරූපණය
- 12සම්භාවිතාව
Recordings are available in My Classes after your enrollment is confirmed.